Interview
එකකට ගියොත් අපිට දෙන challenge එකක් තමයි Access Database එකක් හදන්න කියන එක.කොචිචර Office cose කරත් ගොඩක් අයට අමතකයි.මෙන්න මගෙන් ඒකට පොඩි help එකක්….
Databaseආකාර 3ක් තියෙනව
1.Table
2.Form
3.Report
මම මුල් එකේ ඉදන් පිලිවෙලට කියන් යන්නමිකො
Table එකක් නිර්මාණය
කිරීම
Access open කරගෙන පහතින් කියල තියෙන විදියට කරන්නකො
Table
tab
එක click කරන්න
New
button
එක click කරන්න එවිට පහත පරිදි window එකක්
දක්නට ලැබෙිවි
මෙම window එකේ
design view තෝරා ok කරන්න
එයට අදාල fields දී data type තෝරා
ඇතුලත් කරන්න
කැමති නමක් දී save කරන්න.එහිදී අවශ්‍යනමි
පමනක් primary key එකක් දෙන්න.
(primary key එකක් දැමුවිට දත්ත
වෙනස්කල නොහැක)
මෙිකෙ ගුණදොස් කියන්නත් අමතක කරන්න එපා....
Form වලින් හමුවෙමු
No comments:
Post a Comment