FORM එකක් නිර්මාණය කිරීම
මුලින්ම form tab එක click කර පසුව new ෙබාත්තම click කරන්න.
එවිට පහත window එක දක්නට ලැබේ
එහි form
wizard , select කර
පහලින් ඇති combo box එකෙන් අවශ table එක select කර ok කරන්න.
එවිට පහත window එක ලැබේ,
ඔබට සිත්සේ කැමති layout ආකාරයක් තෝරා
දී next බොත්තම click කරන්න.
ඉන්පසු පහත ඇති window එක ඔබට
ලැබේ.
අවශ්‍ය පරිදි style එකක් select කර next කරන්න.
ඉන් ලැබෙන window එකට
කැමති name එකක් දී finish බොත්තම click කරන්න.
අවසානය් දී, පහත දැක්වෙන window එක ලැබෙන අතර එයට
අදාල data ඇතුලත් කර close කරන්න.
මෙහි පහල
කොටුව තුල එක ලෙස සටහන්ව ඇත්තේ ඔබ ඇතුලත් කරන දත්ත
ගණනයි.
මොනව හරි වැරදිල තිවුනොත් ඒකත් පෙන්නල යන්න අමතක කරන්න එපා......
මොනව හරි වැරදිල තිවුනොත් ඒකත් පෙන්නල යන්න අමතක කරන්න එපා......
No comments:
Post a Comment