Social Icons

Sunday, February 26, 2012

Access Database


Interview එකකට ගියොත් අපිට දෙන challenge එකක් තමයි Access Database එකක් හදන්න කියන එක.කොචිචර Office cose කරත් ගොඩක් අයට අමතකයි.මෙන්න මගෙන් ඒකට පොඩි help එකක්….
Databaseආකාර 3ක් තියෙනව
1.Table
2.Form
3.Report
මම මුල් එකේ ඉදන් පිලිවෙලට කියන් යන්නමිකො
Table එකක් නිර්මාණය කිරීම

Access open කරගෙන පහතින් කියල තියෙන විදියට කරන්නකො

Table tab එක click කරන්න

New button එක click කරන්න එවිට පහත පරිදි window එකක් දක්නට ලැබෙිවි
මෙම window එකේ design view තෝරා ok කරන්න
එයට අදාල fields දී data type තෝරා ඇතුලත් කරන්න

කැමති නමක් දී save කරන්න.එහිදී අවශ්‍යනමි පමනක් primary key එකක් දෙන්න.
(primary key එකක් දැමුවිට දත්ත වෙනස්කල නොහැක)


මෙිකෙ ගුණදොස් කියන්නත් අමතක කරන්න එපා....

                            Form වලින් හමුවෙමු
Read More

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "