Social Icons

Tuesday, February 7, 2012


 මගේ පළමු Blog එක කියව ගන්න බැරිව පොඩිඩක් ඇනුන දන්නවනේ ඔිනි එකක මුල ඇනෙනව කියල
එහෙනමි මෙිකවත් හරිද බලමු

ඔයාල දැකල ඇතිනෙ සමහර පරිගණක තියෙනව ON වෙන කොට ඒක අයිති කෙනාගෙ නම කියනව

ඉතින් එක කරන විදිය මම කියන්නමි

ඒකට ඔයා ලගෙ පරිගණකෙ තියෙන Notepad එක open කරල පහල තියෙන code ටික copy and paste කරගන්නකො

Dim speaks, speech
speaks="Welcome to your PC Mr gamage"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks


ඊලගට මෙි file 1 VBScript Script File 1කක්a විදියට sve කරගන්න
පහත උදාහරනෙ විදියට sve කරන්න

Welcome.vbs
 a
 මෙික sve කරගත්තට මදිනෙ run කරවන්නත් ඔිනනෙ ඒකට පහළින්දීල තියෙන ඔයාලට ගැලපෙන මාර්ගෙ ගිහින් අර sve කරගත්ත file එකේ copy එකක් paste කරන්න

XP වලට-

C:\Documents and settings\All Users\Start Menu\Programs\Startup


Win 7 and Vista වලට-

C:\Users\Users-Name\AppData\Roaming\Microsoft\Windows\ Start Menu\Programs\Startup


මෙිකත් දැනගෙනම වැඩෙිට බහින්න- windows startup sound  එක none කරල තියන්න වගේම තමයි XP වල සහ Win 7  වල default sound වෙනස් බවත් මතක තියා ගන්නම ඔින

ඔන්න එහෙමනමි වැඩෙි අහවරයි
මෙිකෙ + දොස් කියන එක ඔයාලට බාරයි

No comments:

Post a Comment

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "