Social Icons

Friday, February 8, 2013

හොරැන්ට හොර වැඩ ඉගැන්වීම




කාලෙකට පස්සෙ,,,, ඉතින් කොහොමද?
ඔන්න මම පොඩි වැඩකෑල්ලක් කියල යන්න තමා ආවෙ.... සමහරැනමි  මේක දන්නවත් ඇති එත් නොදන්න අයත් දැන ගත්තම හොදයිනෙ............

මෙික ලියන්න වැඩියත්ම හේතුඋනේ මගෙ යාලුවෙක් ව්දින දුකක් දැකල,අපි මූනු පොතේ ඉන්නකොට ඉතින් තව හොර ගිනුමකුත් හදාගෙනනෙ ඉන්නෙ නේද? ඒත් එකම browser එකකින් තමුන්ගෙ ගිනුමටයි අර හදපු හොර එකටයි දෙකටම එක සැරේ log වෙන්න බැහැනෙ.ඉතින් මෙිකට ගොඩක් අය කරන්නෙ browser දෙකක් පාවිච්චි කරන එක....
ඒත් අද මම කියල දෙන්නම් එක ගලෙන් කුරැල්ලො රන්චුවක්ම බාන විදිය..........

මුලින්ම ගිනි නරියගෙන් පටන් ගන්නමි මොකද මම ආසම browser එක ඒක නිසා....
මෙිකයි සීනිකෝන් එක.මෙිකෙදි ඔයාලට add-ons එකක් දාගන්න වෙනව.ඒකට මෙි ගිනි නරියෝ  ලින්කුවට යන්නවෙනව.මෙික පොඩි file එකක් නිසා බයිටි ගැන බයවෙන්න එපා....
ඇඩෝන් එක ඉන්ස්ටෝල් උනාට පස්සෙ ඉබෙිටම browser restart වෙන්න ඉල්ලාවි.....
ඊට පස්සෙ Ctrl+Alt+M key ගහන්න තව ගිනි නරියෙක් ඒවි අන්න ඒකෙන් ඔයාලගෙ අනික් හොර ගිනුමට ගිහින් ඕන නැටුමක් නටාගන්න...... හෙහ් හේ්්්..........

කෝ එතකොට අපිට කියල google chrome අය අහනවනෙ එයාලටනමි ඔයි add-ons ඔිනි නෑ....
ඔයාලගෙ එක ගිනුමක ඉන්න ගමන් Ctrl+Shift+N key ඔබන්නකො එතකොට තව Window එකක් ඒවි ඒකෙන් අනික් වැඩෙි කරගන්නකො....................

එහෙනමි ජයෙන් ජය.... මේන් මම ගියා

2 comments:

  1. Firefox වලටත් Addons ඕනි නැ. Firefox tab එකේ New Privet Window කියලා ගියාම තවත් වෙනම් account එකකින් log වෙන්න පුලුවන්.

    ReplyDelete

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "