Social Icons

Thursday, April 25, 2013

ඔබට මතක නැති මට අමතක නැති..........

ඇගිලි රිදෙනතුරැ අංක මැකෙන තුරැ text type කල ඒ කාලේ
රෑ නින්දේ සිට එලිවනතුරැ සිහිනෙන් love කල ඒ කාලේ
ප්‍රථිඵල එනතුරැ උකුලු මුකුලු කර කාල කාදැමු ඒකාලේ
හමුවී පංතියෙ අහක බලන් ගිය ඔබේ රැගුමි බර ඒ තාලේ

මිතුදම පෙරලුනි ආලෙට, නොසිතූ...... පරිදිම පෙර දවසේ
ආලය ම්තුදම center fruit වගේයැයි ඇයි ඔබ සිතුවේ ඒ දවසේ
Facebook එකේ වෙන්නෙම මෙහෙමයි කියා දැනෙනවා අද දවසේ
කවියක් ලියන්න සිත දුන්නේ ඇයි නොදනිමි මා,  
                                                                        මේ මෙහොතේ
Read More

Sunday, April 21, 2013

මැෙරන දවස දැනගනිමුද?

වැඩේ පටන් ගන්නකොටම කරන්ටි එක ගියානොවැ..........
ඔන්න ආයෙත් ලියන්න උනා,

ඇප්‍රිකේෂන් පුරවනකොට ඉතින් මේදවසට අහවල් දවසට කියල වයස අහනවනෙ ඉතින් ඒකට විසදුමක් හොයන අතරෙ පොඩි බඩිඩක් අහුඋනා මේක මේ වයස පෙන්නන එකක් නෙවෙයි මැරෙන දවස කියන එකක්.... හික්ස්.........


වැඩිකතා ඕනිනෑ මෙන්න භාන්ඩෙ තියෙනව 86KB වෙන්නෙ ඔයාලත් බාගෙන උපන්දිනේ දමල බලන්නකො....

බාන්න කලියෙන් වයිරස් ගාඩුව ඕෆ් කරනවනමි හොදයි කියල හිතෙනව මොකද මාත් මේක අටපාරක් බෑව වයිරස් ගාඩුවගෙ කරදරේ හන්ද.......

zip ඓකේ පාස්වර්ඩ් එක - 3gc
බාගන්න - Download

Read More

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "