Social Icons

Friday, June 22, 2012

....ඔබ යනෙන බව....


හඩන්නට අවසර නැතත්
සිතන්නට සිතුවිලි නැතත්
කළුවෙලා ගිය මසිත
ඉකිබිදී හොර රහසේ..........

සිනාසුන දා බොහෝම
සිනාසුනේ ඇයි එහෙම
නොදැනුනේ ඇයි එදින
ඔබ යනෙන බව එදින.........
 

Read More

Access Database වල අවසාන කොටස......


ගොඩක් කාලෙකට පස්සෙ කොහෙමද ඉතින් ඔයාලගෙ සැපසනීප.
මෙිටිකේම මම  Course එකක් කරපුනිසා Blog post ලියන්න උනේනෑ ඒත් දැන් ආයෙත් ටිකක් නිදහස්එ ඒනිසා ඔයාල වෙනුවෙන් ආයෙත් ලියන්න හිතුව,
මුලින්ම මෙන්න පොරොන්දුවෙලා හිටිය විදියටම Access Database වල අවසාන කොටස......
Report  එකක් නිර්මාණය කිරීම

මුලින්ම ඔයාලගෙ Access Database වල Report කියන tab එක click  කරන්න.එතකොට දකුණු පැත්තෙන් open වෙන Create report in Design view කියන එක click කරන්න.

එසේ කලවිට පහත window එක ලැබෙි.
ඓහි ඇති report wizard අවස්ථාව select කරන්න.
පසුව එහිම පහලින් ඇති combo box එකෙන් Table අවස්ථාව select කලවිට
පහතින් ඇති window අවස්ථාව ලැබෙිවි.
ඒකෙදි ඔයාලගෙ report එකට අවශ fields තෝරමින් < ලකුණ click කර අවශ fields සමිපූර්ණ වූ පසු Next click  කරන්න.ඉන්පසු window ලැබෙිවි.

දැන් නැවතත් > ලකුණ click  කරමින් වමිපසින් දකුණපසට fields  ටික ගෙන Next කරන්න.
 
ඔබට ඒවා Group කිරීමට අවශනමි කැමතිපරිදි Group කර Next කරන්න.එවිට පහත window එක ලැබෙි. 
එම ලැබෙන අවසිථාවෙ දී ඔබෙි fields sort කිරීමට අවශනමි ඒවා sort කර Next Button එක click කරන්න.එවිට පහත window එක ලැබෙි.
එහිදී කැමති Layout එකක් select කර අවශ්‍යනමි Orientation ද වෙනස්කර Next Button එක click  කර පහත window එක ලබාගන්න.

ඔබෙි Report එකට ගැලපෙන style එකක් තෝරාදී Next Button එක click කලවිට පහත window එක ලැබෙි.

ඔබෙි Report  එකට ගැලපෙන නමක් ලබාදී finish button එක click කරන්න. අවසානයේදී සෑදූ  Report එක පහත පරිදි දිස්වෙි.

එහෙමනමි Access Database ඉවරඋනා ඔයාලට ඔිනකරන තවත් මෙිවගේ දේවල් තියෙනවනමි කියන්නකෝ.......

Read More

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "