Social Icons

Friday, June 13, 2014

බාගෙන කන්න.........

මේදවස්වල අපේ කෝස් එකේ එවුන්ට වීඩියෝ බාගන්න විදියක් නැතිව දගලන හින්දයි කියල කියලම ඇතිවෙලා තියෙන හින්දයි ඔින් මම ලියල තියන්නමි වැඩෙි කොරන විදිය....

1).යූ ටියුබ් එකෙන් බාගන්න හැටි

ඔයාල youtube එකේ වගකීමකින් තොර ලිංගික ජීවිතය කියල video එකක් බලනව කියමු.
ඒකෙ ලින්ක් එක මේකයි කියමු
https://www.youtube.com/watch?v=WXa0KM141c0&noredirect=1 (ඕන්නම් ගිහින් බැලුවට කමක් නෑ).
දැන් ඔයාට ඒක download  කරගන්න හිතෙනව එතකොට කරන්න තියෙන්නෙ එ්කේ address bar එකේ තියන ලින්ක් එකේ පහත පෙන්නන වෙනස් කම කරන්න විතරයි,
www.youtube.com/watch?v=WXa0KM141c0&noredirect=1
                                       add
                             double ss like this
 www.ssyoutube.com/watch?v=WXa0KM141c0&noredirect=1
කෙටියෙන්ම කිවුවොත් www. වලට පස්සෙ අලුතින් s දෙකක් add කරන්න එචිචරයි.

දැන් එන්ටර් කී එක ගහල ගිහින් එන පේජ්ජුවෙන් කැමති විදියකට බාගන්න.....
https://www.ssyoutube.com/watch?v=WXa0KM141c0&noredirect=1


2). මූණු පොතේ වීඩියෝවක් බාන හැටි

මේකනම් සරලයි සුකුමලයි......
video එක play වෙනකොට address bar එකේ මේවගේ https://www.facebook.com/photo.php?v=698352000210938&set=vb.100001084342062&type=2&theater තියන link එක copy කරල ගන්න

දැන් මම මේ දෙන ලින්ක් එකට http://www.downvids.net/ ගිහින්



රෑපෙ හිස්තැන කොටුවට  පේස්ටි කරල download බොත්තම ඔබන්නකෝ.....

3). ඕනෙම වීඩියෝ එකක් Download කරන විදිය.....
මේක Add-on එකක් දැනට මේක වැඩ කරන්නේ Firefox , Internet Explore වල පමණයි.

මේකට ගියහම මේ වගේ page එක පෙන්වයි.Firefox නම් මම් රවුම් කරලා තියෙන තැනින් ගන්න.Internet Explore නම් ඊට යට එකෙන් ගන්න.
දැන්නම් මේකට ගියපු ගමන් Browser එක අදුනගන්නව එහින්ද කෙලින්ම බාගන්නත් පුලුවනි.

හරි දැන් Addon එක Install කරලා බ්‍රවුසර් එක Restart(close කරල open) කරන්න.
Addon එක වැඩ කරනවනම් මෙහෙම පෙන්වනවා


හරි දැන් උදාහරණයක් විදියට යන්න youtube එකට.
ගියාම ඕනේ වීඩියෝ එක පහත විදියට download කරගන්න පුලුවන්.


ඔය රවුම් කරල තියන එක උඩ  click කරාම හරි







No comments:

Post a Comment

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "