
ඕන්න අද සිමි එක ගැන කියන්නයි යන්නෙ.... වැඩි වැඩි වැල්වටාරන් ඕනි නෑ කියවලම බලන්නකෝ........
මුලින්ම මල් කඩන එවුන්ගෙන් පටන්ගෙන බලාගෙන යමුකො :P ..............
Hutch * සිම් එක ගැන විස්තර #132# * ගිණුමේ ශේෂය *344# * Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000# * Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න...