Social Icons

Sunday, February 12, 2012

ඉන්ටර්නෙ‍ටි එකෙන් සල්ලි හෙ‍ායමු

ඉන්ටර්නෙටිනමි දැන් කවුරැත්ම වගෙ පාවිචිචි කරනවනෙ ඉතින් ආස නැද්ද ඒ අතරෙ කීයක්වත් හොයාගන්න...............

කවුද අකමැති නේද ????




මෙි කියන ක්රමෙි ගොඩාක් අය දන්නව.... නොදන්න අයත් එ් වගේම වැරදියට කරපු අයත් ඇතිනෙ ඉතින් මෙි එයාාාලට,,,,,,,

මෙික ඇඩි(ADS) මත ක්ලික් කරල මුදල් හොයන විදියක් වැඩෙි හරිම ලේසියි.

මෙහෙමයි කෙරෙන්නෙ,

මුලින්ම alertpay  ගිණුමක් හදාගන්න ඔින ඒ අපි හොයන සල්ලි අපේ භාවිතයට ගන්න,
මෙි ලිපින යෙන් ඒකට ගිහින් ගිණුමක් හදාගන්න www.alertpay.com 
alertpay  ගිණුමක් හදාගත්තට පස්සෙ මෙින කොටන්න http://www.clixsense.com/?3970253 


දැන් අදාල තොරතරැ දීල  Register වෙන්න..... ආ එකක් අමතක උනා අර  alertpay ගිණුමට දීපු
ඊමෙිල් ලිපිනෙම Register වෙන කොටත් දෙන්න..

දැන් ඔයාල හදාගත්ත ගිණුමෙ VIEW ADS මත කොටල  ADS ලබාගන්න
වරකට ADS 14න් ඩොලර් 0.02ක් හොයාගන්න පුලුවන් නිකමට වත් කරල බලන්නකෝ

වැඩෙිගැන ලියන්නත් අමතක කරන්නෙපාා

Read More

Tuesday, February 7, 2012


 මගේ පළමු Blog එක කියව ගන්න බැරිව පොඩිඩක් ඇනුන දන්නවනේ ඔිනි එකක මුල ඇනෙනව කියල
එහෙනමි මෙිකවත් හරිද බලමු

ඔයාල දැකල ඇතිනෙ සමහර පරිගණක තියෙනව ON වෙන කොට ඒක අයිති කෙනාගෙ නම කියනව

ඉතින් එක කරන විදිය මම කියන්නමි

ඒකට ඔයා ලගෙ පරිගණකෙ තියෙන Notepad එක open කරල පහල තියෙන code ටික copy and paste කරගන්නකො

Dim speaks, speech
speaks="Welcome to your PC Mr gamage"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks


ඊලගට මෙි file 1 VBScript Script File 1කක්a විදියට sve කරගන්න
පහත උදාහරනෙ විදියට sve කරන්න

Welcome.vbs
 a
 මෙික sve කරගත්තට මදිනෙ run කරවන්නත් ඔිනනෙ ඒකට පහළින්දීල තියෙන ඔයාලට ගැලපෙන මාර්ගෙ ගිහින් අර sve කරගත්ත file එකේ copy එකක් paste කරන්න

XP වලට-

C:\Documents and settings\All Users\Start Menu\Programs\Startup


Win 7 and Vista වලට-

C:\Users\Users-Name\AppData\Roaming\Microsoft\Windows\ Start Menu\Programs\Startup


මෙිකත් දැනගෙනම වැඩෙිට බහින්න- windows startup sound  එක none කරල තියන්න වගේම තමයි XP වල සහ Win 7  වල default sound වෙනස් බවත් මතක තියා ගන්නම ඔින

ඔන්න එහෙමනමි වැඩෙි අහවරයි
මෙිකෙ + දොස් කියන එක ඔයාලට බාරයි

Read More

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "