Social Icons

Friday, March 16, 2012

Access Database part two


FORM එකක් නිර්මාණය කිරීම

මුලින්ම form tab එක click කර පසුව new ‍ෙබාත්තම click කරන්න.


එවිට පහත window එක දක්නට ලැබේ


එහි form wizard , select කර
පහලින් ඇති combo box එකෙන් අවශ table එක  select කර ok කරන්න.
එවිට පහත window එක ලැබේ,


ඔබට සිත්සේ කැමති layout ආකාරයක් තෝරා දී next බොත්තම click කරන්න.


ඉන්පසු පහත ඇති window එක ඔබට ලැබේ.


අවශ්‍ය පරිදි style එකක් select කර next කරන්න.
ඉන් ලැබෙන window එකට කැමති name එකක් දී finish ‍බොත්තම click කරන්න.


අවසානය් දී, පහත දැක්වෙන window එක ලැ‍‍බෙන අතර එයට අදාල data ඇතුලත් කර close කරන්න.


 මෙහි පහල කොටුව තුල එක ලෙස සටහන්ව ඇත්තේ ඔබ ඇතුලත් කරන දත්ත ගණනයි.
මොනව හරි වැරදිල තිවුනොත් ඒකත් පෙන්නල යන්න අමතක කරන්න එපා......

No comments:

Post a Comment

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "