Social Icons

Friday, June 13, 2014

බාගෙන කන්න.........

මේදවස්වල අපේ කෝස් එකේ එවුන්ට වීඩියෝ බාගන්න විදියක් නැතිව දගලන හින්දයි කියල කියලම ඇතිවෙලා තියෙන හින්දයි ඔින් මම ලියල තියන්නමි වැඩෙි කොරන විදිය....

1).යූ ටියුබ් එකෙන් බාගන්න හැටි

ඔයාල youtube එකේ වගකීමකින් තොර ලිංගික ජීවිතය කියල video එකක් බලනව කියමු.
ඒකෙ ලින්ක් එක මේකයි කියමු
https://www.youtube.com/watch?v=WXa0KM141c0&noredirect=1 (ඕන්නම් ගිහින් බැලුවට කමක් නෑ).
දැන් ඔයාට ඒක download  කරගන්න හිතෙනව එතකොට කරන්න තියෙන්නෙ එ්කේ address bar එකේ තියන ලින්ක් එකේ පහත පෙන්නන වෙනස් කම කරන්න විතරයි,
www.youtube.com/watch?v=WXa0KM141c0&noredirect=1
                                       add
                             double ss like this
 www.ssyoutube.com/watch?v=WXa0KM141c0&noredirect=1
කෙටියෙන්ම කිවුවොත් www. වලට පස්සෙ අලුතින් s දෙකක් add කරන්න එචිචරයි.

දැන් එන්ටර් කී එක ගහල ගිහින් එන පේජ්ජුවෙන් කැමති විදියකට බාගන්න.....
https://www.ssyoutube.com/watch?v=WXa0KM141c0&noredirect=1


2). මූණු පොතේ වීඩියෝවක් බාන හැටි

මේකනම් සරලයි සුකුමලයි......
video එක play වෙනකොට address bar එකේ මේවගේ https://www.facebook.com/photo.php?v=698352000210938&set=vb.100001084342062&type=2&theater තියන link එක copy කරල ගන්න

දැන් මම මේ දෙන ලින්ක් එකට http://www.downvids.net/ ගිහින්



රෑපෙ හිස්තැන කොටුවට  පේස්ටි කරල download බොත්තම ඔබන්නකෝ.....

3). ඕනෙම වීඩියෝ එකක් Download කරන විදිය.....
මේක Add-on එකක් දැනට මේක වැඩ කරන්නේ Firefox , Internet Explore වල පමණයි.

මේකට ගියහම මේ වගේ page එක පෙන්වයි.Firefox නම් මම් රවුම් කරලා තියෙන තැනින් ගන්න.Internet Explore නම් ඊට යට එකෙන් ගන්න.
දැන්නම් මේකට ගියපු ගමන් Browser එක අදුනගන්නව එහින්ද කෙලින්ම බාගන්නත් පුලුවනි.

හරි දැන් Addon එක Install කරලා බ්‍රවුසර් එක Restart(close කරල open) කරන්න.
Addon එක වැඩ කරනවනම් මෙහෙම පෙන්වනවා


හරි දැන් උදාහරණයක් විදියට යන්න youtube එකට.
ගියාම ඕනේ වීඩියෝ එක පහත විදියට download කරගන්න පුලුවන්.


ඔය රවුම් කරල තියන එක උඩ  click කරාම හරි







Read More

Wednesday, August 28, 2013

Android Mobile- Secret Codes






Basic Codes:

*#*#7780#*#* - This code is used for factory restore setting.This will remove Google account setting and System and application data and settings.

*2767*3855# - This code is used for factory format, and will remove all files and settings including the internal memory storage. It will also re install the firmware.

*#*#4636#*#* - This code show information about your phone and battery.

*#*#273283*255*663282*#*#* - This code opens a File copy screen where you can backup your media files e.g. Images, Sound, Video and Voice memo.

*#*#197328640#*#* - This code can be used to enter into Service mode. You can run various tests and change settings in the service mode.

*#*#7594#*#* - This code enable your "End call / Power" button into direct power off button without asking for selecting any option(silent mode, aero plane and power-off).

*#*#8255#*#* - This code can be used to launch G Talk Service Monitor.

*#*#34971539#*#* - This code is used to get camera information. Please avoid update camera firmware option.


W-LAN, GPS and Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - Shows WiFi MAC address.

*#*#1472365#*#* - GPS test.

*#*#1575#*#* - Another GPS test.

*#*#232331#*#* - Bluetooth test.

*#*#232337#*# - Shows Bluetooth device address.


Codes to launch various Factory Tests:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version.

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version.


Code for firmware version information:

*#*#1111#*#* - FTA SW Version.
 


 ලංකාවෙ දැන් ගොඩක්ම භාවිතා කරන්නෙ Android Mobile හා tabs නිසා මේවා ගොඩක් වටිවි.
Read More

Monday, June 24, 2013

දන්න සිමි එක ගැන අමතක දේ............

 ඕන්න අද සිමි එක ගැන කියන්නයි යන්නෙ.... වැඩි වැඩි වැල්වටාරන් ඕනි නෑ කියවලම බලන්නකෝ........
මුලින්ම මල් කඩන එවුන්ගෙන් පටන්ගෙන බලාගෙන යමුකො :P ..............

Hutch

* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#


 Mobitel

* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින් නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.

දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
එසේත් නැතිනම් *170#  මගින්
3/= > 10MB 1day
24/= > 100MB 3days with M2M 10 SMS
39/= > 200MB 7days with M2M 30 SMS
89/= > 450MB 21days M2M 75 SMS






Dialog

* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි

පැය 2 - WIFI50

පැය 4 -WIFI100

පැය 12 - WIFI200

පැය 20 WIFI400

පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


Etisalat

* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#

Air Tel

* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හෝ *140*6570#

* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න

පසුගෙවුම් සබදතා සදහා

* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#
Read More

Thursday, April 25, 2013

ඔබට මතක නැති මට අමතක නැති..........

ඇගිලි රිදෙනතුරැ අංක මැකෙන තුරැ text type කල ඒ කාලේ
රෑ නින්දේ සිට එලිවනතුරැ සිහිනෙන් love කල ඒ කාලේ
ප්‍රථිඵල එනතුරැ උකුලු මුකුලු කර කාල කාදැමු ඒකාලේ
හමුවී පංතියෙ අහක බලන් ගිය ඔබේ රැගුමි බර ඒ තාලේ

මිතුදම පෙරලුනි ආලෙට, නොසිතූ...... පරිදිම පෙර දවසේ
ආලය ම්තුදම center fruit වගේයැයි ඇයි ඔබ සිතුවේ ඒ දවසේ
Facebook එකේ වෙන්නෙම මෙහෙමයි කියා දැනෙනවා අද දවසේ
කවියක් ලියන්න සිත දුන්නේ ඇයි නොදනිමි මා,  
                                                                        මේ මෙහොතේ
Read More

Sunday, April 21, 2013

මැෙරන දවස දැනගනිමුද?

වැඩේ පටන් ගන්නකොටම කරන්ටි එක ගියානොවැ..........
ඔන්න ආයෙත් ලියන්න උනා,

ඇප්‍රිකේෂන් පුරවනකොට ඉතින් මේදවසට අහවල් දවසට කියල වයස අහනවනෙ ඉතින් ඒකට විසදුමක් හොයන අතරෙ පොඩි බඩිඩක් අහුඋනා මේක මේ වයස පෙන්නන එකක් නෙවෙයි මැරෙන දවස කියන එකක්.... හික්ස්.........


වැඩිකතා ඕනිනෑ මෙන්න භාන්ඩෙ තියෙනව 86KB වෙන්නෙ ඔයාලත් බාගෙන උපන්දිනේ දමල බලන්නකො....

බාන්න කලියෙන් වයිරස් ගාඩුව ඕෆ් කරනවනමි හොදයි කියල හිතෙනව මොකද මාත් මේක අටපාරක් බෑව වයිරස් ගාඩුවගෙ කරදරේ හන්ද.......

zip ඓකේ පාස්වර්ඩ් එක - 3gc
බාගන්න - Download

Read More

Friday, February 8, 2013

හොරැන්ට හොර වැඩ ඉගැන්වීම




කාලෙකට පස්සෙ,,,, ඉතින් කොහොමද?
ඔන්න මම පොඩි වැඩකෑල්ලක් කියල යන්න තමා ආවෙ.... සමහරැනමි  මේක දන්නවත් ඇති එත් නොදන්න අයත් දැන ගත්තම හොදයිනෙ............

මෙික ලියන්න වැඩියත්ම හේතුඋනේ මගෙ යාලුවෙක් ව්දින දුකක් දැකල,අපි මූනු පොතේ ඉන්නකොට ඉතින් තව හොර ගිනුමකුත් හදාගෙනනෙ ඉන්නෙ නේද? ඒත් එකම browser එකකින් තමුන්ගෙ ගිනුමටයි අර හදපු හොර එකටයි දෙකටම එක සැරේ log වෙන්න බැහැනෙ.ඉතින් මෙිකට ගොඩක් අය කරන්නෙ browser දෙකක් පාවිච්චි කරන එක....
ඒත් අද මම කියල දෙන්නම් එක ගලෙන් කුරැල්ලො රන්චුවක්ම බාන විදිය..........

මුලින්ම ගිනි නරියගෙන් පටන් ගන්නමි මොකද මම ආසම browser එක ඒක නිසා....
මෙිකයි සීනිකෝන් එක.මෙිකෙදි ඔයාලට add-ons එකක් දාගන්න වෙනව.ඒකට මෙි ගිනි නරියෝ  ලින්කුවට යන්නවෙනව.මෙික පොඩි file එකක් නිසා බයිටි ගැන බයවෙන්න එපා....
ඇඩෝන් එක ඉන්ස්ටෝල් උනාට පස්සෙ ඉබෙිටම browser restart වෙන්න ඉල්ලාවි.....
ඊට පස්සෙ Ctrl+Alt+M key ගහන්න තව ගිනි නරියෙක් ඒවි අන්න ඒකෙන් ඔයාලගෙ අනික් හොර ගිනුමට ගිහින් ඕන නැටුමක් නටාගන්න...... හෙහ් හේ්්්..........

කෝ එතකොට අපිට කියල google chrome අය අහනවනෙ එයාලටනමි ඔයි add-ons ඔිනි නෑ....
ඔයාලගෙ එක ගිනුමක ඉන්න ගමන් Ctrl+Shift+N key ඔබන්නකො එතකොට තව Window එකක් ඒවි ඒකෙන් අනික් වැඩෙි කරගන්නකො....................

එහෙනමි ජයෙන් ජය.... මේන් මම ගියා
Read More

Tuesday, December 4, 2012

ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.







1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා ....
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.

නිදහස් තැන්වලදී ....
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.

ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න....
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.

ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා....
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි

ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න....
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.

ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න....
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....

~ඔබ කවදා හරි දැන ගනිවි ඇයට අවශ්‍යය වු ආදරය~
Read More

Friday, June 22, 2012

....ඔබ යනෙන බව....


හඩන්නට අවසර නැතත්
සිතන්නට සිතුවිලි නැතත්
කළුවෙලා ගිය මසිත
ඉකිබිදී හොර රහසේ..........

සිනාසුන දා බොහෝම
සිනාසුනේ ඇයි එහෙම
නොදැනුනේ ඇයි එදින
ඔබ යනෙන බව එදින.........
 

Read More

Access Database වල අවසාන කොටස......


ගොඩක් කාලෙකට පස්සෙ කොහෙමද ඉතින් ඔයාලගෙ සැපසනීප.
මෙිටිකේම මම  Course එකක් කරපුනිසා Blog post ලියන්න උනේනෑ ඒත් දැන් ආයෙත් ටිකක් නිදහස්එ ඒනිසා ඔයාල වෙනුවෙන් ආයෙත් ලියන්න හිතුව,
මුලින්ම මෙන්න පොරොන්දුවෙලා හිටිය විදියටම Access Database වල අවසාන කොටස......
Report  එකක් නිර්මාණය කිරීම

මුලින්ම ඔයාලගෙ Access Database වල Report කියන tab එක click  කරන්න.එතකොට දකුණු පැත්තෙන් open වෙන Create report in Design view කියන එක click කරන්න.

එසේ කලවිට පහත window එක ලැබෙි.
ඓහි ඇති report wizard අවස්ථාව select කරන්න.
පසුව එහිම පහලින් ඇති combo box එකෙන් Table අවස්ථාව select කලවිට
පහතින් ඇති window අවස්ථාව ලැබෙිවි.
ඒකෙදි ඔයාලගෙ report එකට අවශ fields තෝරමින් < ලකුණ click කර අවශ fields සමිපූර්ණ වූ පසු Next click  කරන්න.ඉන්පසු window ලැබෙිවි.

දැන් නැවතත් > ලකුණ click  කරමින් වමිපසින් දකුණපසට fields  ටික ගෙන Next කරන්න.
 
ඔබට ඒවා Group කිරීමට අවශනමි කැමතිපරිදි Group කර Next කරන්න.එවිට පහත window එක ලැබෙි. 
එම ලැබෙන අවසිථාවෙ දී ඔබෙි fields sort කිරීමට අවශනමි ඒවා sort කර Next Button එක click කරන්න.එවිට පහත window එක ලැබෙි.
එහිදී කැමති Layout එකක් select කර අවශ්‍යනමි Orientation ද වෙනස්කර Next Button එක click  කර පහත window එක ලබාගන්න.

ඔබෙි Report එකට ගැලපෙන style එකක් තෝරාදී Next Button එක click කලවිට පහත window එක ලැබෙි.

ඔබෙි Report  එකට ගැලපෙන නමක් ලබාදී finish button එක click කරන්න. අවසානයේදී සෑදූ  Report එක පහත පරිදි දිස්වෙි.

එහෙමනමි Access Database ඉවරඋනා ඔයාලට ඔිනකරන තවත් මෙිවගේ දේවල් තියෙනවනමි කියන්නකෝ.......

Read More

Friday, March 16, 2012

Access Database part two


FORM එකක් නිර්මාණය කිරීම

මුලින්ම form tab එක click කර පසුව new ‍ෙබාත්තම click කරන්න.


එවිට පහත window එක දක්නට ලැබේ


එහි form wizard , select කර
පහලින් ඇති combo box එකෙන් අවශ table එක  select කර ok කරන්න.
එවිට පහත window එක ලැබේ,


ඔබට සිත්සේ කැමති layout ආකාරයක් තෝරා දී next බොත්තම click කරන්න.


ඉන්පසු පහත ඇති window එක ඔබට ලැබේ.


අවශ්‍ය පරිදි style එකක් select කර next කරන්න.
ඉන් ලැබෙන window එකට කැමති name එකක් දී finish ‍බොත්තම click කරන්න.


අවසානය් දී, පහත දැක්වෙන window එක ලැ‍‍බෙන අතර එයට අදාල data ඇතුලත් කර close කරන්න.


 මෙහි පහල කොටුව තුල එක ලෙස සටහන්ව ඇත්තේ ඔබ ඇතුලත් කරන දත්ත ගණනයි.
මොනව හරි වැරදිල තිවුනොත් ඒකත් පෙන්නල යන්න අමතක කරන්න එපා......
Read More

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "